පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරින...

Tuesday, June 6, 2017

ඔීනම Dongle එකක් Unlock කරගන්න


 ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්. මෙ Software එකෙන් ඔීනම Dongle එකක්   Unlock කරගන්න පුලුවන්ක.රන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි.
 
 
  1. මුලින් ම Software එක Install කරගන්න
  2. එතකොට Desktop එකට Shortcut එකක් එනවා,
  3. දැන් Crack එක අරගෙන Desktop එකට දාන්න,Replace කරන්න ද ඈහුවොත් Yes කරන්න,
  4. දැන් ඉතින් වැඩ පටන් ගන්න පුලුවන් 

Facebook Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශාලා වෙබි අඩවියක් එලිදකි.


Facebook කියන්නේ අපි කවුරැත් දන්න කියන Social network එකක්.නමුත් මෙචිචරක කාලෙකට අපි Facebook වල ක​රපු දේවල් වලට අපිට හමීබ උන ​දෙයක් නමි නැහැ.නමුත් කාලයත් එක්ක Facebook එක්ක තරග කරන්න එක එක අලුත් Social network ආවා,ඒ කියන්නේ Google Plus වගේ ඒවා.ඒත් ඒවත් එචිචරම සාර්ථක උනේ නමි නැහැ.

නමුත් දැන් Facebook එක්ක තරග කරන්න ඈවිත් ඉන්න අලුත්ම කෙනා තමයි TSU කියන්නේ.කිවිව ගමන් නිකන්ම නිකන් තවත් Social network එකක් කියලා හිතුනට මෙ social network එක භාවිතා කරන උපක්ක්‍රමය තමයි,Comments,Likes,Shares වලට Users ලාට සල්ලි ගෙවන එක.ඒ කියන්නේ අපි Facebook වල like කරනවා වගේ TSU වල කරාම අපිට යමිකිසි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.TSU කියන විදියට තමන් හමිබ කරන සල්ලි වලින් 90% ක් එයාල Users ලාට ගෙවනවා.මොකද User ලා නැත්නමි Web site එකෙන් වැඩක් නැති නිසා.

හැබැයි මෙකෙ තියෙන වෙනස තමයි ​TSU වලට නිකන් එකතු වෙන්න බැහැ,ඉන්න කවිරැ හරි Invite කරන්න ඔීනී.අපි මෙතන දාන Invivtation එක පාවිචිචි කරලා ඔයාලා Register වෙනවා නමි මෙි හරහා Register වෙන හැම කෙනෙක්ම ගානේ මුදල් ප්‍රමාණයක් හැමෝටම බෙදිලා යනවා.මෙි ලින්ක් එක පාවිචිචි කරලා register වෙන්න.දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියනවා කියනවා users ලාට බෙදලා දෙන්න.

මෙ පිලිබදව පලවී තිබු තමත් post එකක් පහතින්.මෙම image එක උපුටා ගැනීමක් බව සලකන්න....