Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද?
ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ.
කොහොමහරි Request දාපු කෙල්ලන්ගේ නම් මතකත් නැති නිසා Profile එකට ගිහින් Request එක Cancel කරන්නත් බෑනේ. මේ වගේ අපි හැමෝටම කාලයක් යද්දි දන්නේ නෑ කාටද අපි Request කරේ එයාලා අපිව Accept කරාද කියලා. අපිව Accept කරපු නැති අයව හොයාගන්න මේකෙන් පුලුවන්. මේක පොඩි Facebook Application එකක්.ඕනෙනම් ඕකෙන් එයාලගේ Profile එකට ගිහින් දාපු Request Cancel කරන්න පුලුවන්.

0 comments:
Post a Comment