පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරින...

Friday, July 7, 2017

ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?


                                  ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?


ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්.

ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run වීම, ඔබ නොදැනුවත්වම Program රාශියක් Start Up හි පිහිටීම වගේ දේවල්. ටිකක් වැඩ දන්න කෙනෙක් නම් msconfig, regedit, වගේ විධානයන්ගෙන් මෙන්ම Disk Clean Up, Disk Defragment වගේ Windows වලින්ම දෙන Utility වලින් වේගය වැඩි කරගන්නවා.

ඒත් මේවා හොය හොය ඉන්නවට වඩා Computer එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ලේසිම මෘදුකාංගයක් තමයි TuneUp Utilities කියන්නේ. මං ඔයාලට දෙන්නේ TuneUp Utilities 2011 සංස්කරණය.  

ඔන්න කිසිම Virus එකක් නැති Full Version එකම තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕකෙ Folder එකේ තියෙන Files ටික Install වෙච්ච Folder එකේ තියෙන Files වලට Overwrite කරලා Registry File එක Double Click කරන එක විතරයි. ඔන්න කැමති අය බාගන්න.

0 comments:

Post a Comment