පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරින...

Friday, July 7, 2017

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed


පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed


දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරිනේ ඉතින් අපි පොටෝස් එඩිට් කරන්න ගන්න ගොඩක් ඇප් මුදල් ගෙවල ලබා ගත යුතු වෙනව ඒ වගේම නොමිලේ දෙන ඇප් බොහෝමයක් විශ්වාසනීයත්වයෙන් අඩුයි වගේම වෙළදදැන්වීම් අපේ පෝන් එකට එනව  නමුත් මේ snapseed apk ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ගූගල් සමාගම ඒ හින්ද හොද විශ්වාසයකුත් තියනව. පහලින් snapseed apk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගෙන බලන්න නැත්නම් ඔයාලගෙ ප්ලේ ස්ටොරි එකේ සර්ච් කරල බලන්න.


Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද?


ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ.


 
කොහොමහරි Request දාපු කෙල්ලන්ගේ නම් මතකත් නැති නිසා Profile එකට ගිහින් Request එක Cancel කරන්නත් බෑනේ. මේ වගේ අපි හැමෝටම කාලයක් යද්දි දන්නේ නෑ කාටද අපි Request කරේ එයාලා අපිව Accept කරාද කියලා. අපිව Accept කරපු නැති අයව හොයාගන්න මේකෙන් පුලුවන්. මේක පොඩි Facebook Application එකක්.ඕනෙනම් ඕකෙන් එයාලගේ Profile එකට ගිහින් දාපු Request Cancel කරන්න පුලුවන්.

ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?


                                  ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?


ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්.

ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run වීම, ඔබ නොදැනුවත්වම Program රාශියක් Start Up හි පිහිටීම වගේ දේවල්. ටිකක් වැඩ දන්න කෙනෙක් නම් msconfig, regedit, වගේ විධානයන්ගෙන් මෙන්ම Disk Clean Up, Disk Defragment වගේ Windows වලින්ම දෙන Utility වලින් වේගය වැඩි කරගන්නවා.

ඒත් මේවා හොය හොය ඉන්නවට වඩා Computer එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ලේසිම මෘදුකාංගයක් තමයි TuneUp Utilities කියන්නේ. මං ඔයාලට දෙන්නේ TuneUp Utilities 2011 සංස්කරණය.  

ඔන්න කිසිම Virus එකක් නැති Full Version එකම තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕකෙ Folder එකේ තියෙන Files ටික Install වෙච්ච Folder එකේ තියෙන Files වලට Overwrite කරලා Registry File එක Double Click කරන එක විතරයි. ඔන්න කැමති අය බාගන්න.

Thursday, July 6, 2017

ClixSense මුදල් උපයන ආකාරය



ClixSense මුදල් උපයන ආකාරය


මම අද මේ කියන්න  හදන්නෙ Bux Site එකක් ගැන නෙවෙයි.2007 ඉදල තියෙන විශ්වාසවන්තම Ads Site එකක් ගැන.ඔයාල හිතයි 2007 ඉදල තියෙන එකක් නම් මෙච්චර කලක් ඒ ගැන නොකිව්වෙ ඇයි කියල.ඒකටත් හේතුවක් තියෙනව.  සමහරුනම් දැනටම මේකෙ Register වෙලා ඇති.Register වෙලා නැති අය පහත බැනර් එක Click කරල මුලින්ම Register වෙන්න.ගොඩක් දේවල් තියෙනව මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න.

 
http://www.clixsense.com/?11317299

ඉහත හදුන්වාදීමේදී සදහන් කලා වගෙම මේක අසීමිතව මුදල් හොයන පුළුවන් ඉතාම සාර්ථක  Site එකක්.මුලින් සදහන් කලා වගේ මේ තරම් කාලයක් හදුන්වා නොදෙන්න හේතුව දැන් කියන්නම්.ඇත්තටම අපි අපේ Blog එකෙන් හදුන්වා දුන්නු බොහොමයක් මුදල් ඉපයීමේ ක්‍රම නොමිළයේ මුදල් උපයන ක්‍රම.මේ Site එකෙනුත් 100%ක් නොමිළයේ මුදල් උපයන්න පුළුවන්.නමුත් හුගාක් හිමින්.ඒ Bux වල වගේම Ads බලල.ඒත් මුදල් උපයන්න අසීමිත අවස්ථා රැසක් දීල තියෙනකොට Ads බලල විතරක් මේ Site එකේ රැදිල වැඩක් නැහැ..මේකෙන් හොදට සල්ලි හොයන්න නම් අපි Premium Membership එක ලබාගන්න ඕනෙ.ඒකට යම් මුදලක් වැය වෙනවනෙ.ඒකයි අපි මෙතෙක් කල් මේ Site එක හදුන්වා නොදුන්නෙ.ඒත් මම හිතනව මේ Site එක හදුන්වා දෙන්න හොදම කාලෙ දැන් ඇවිත් කියල.මොකද මීට ටික කලකට කලින් අපේ අය හිතගෙන හිටියෙ අන්තර්ජාලය තුළින් මුදල් හොයන්න බැහැ කියල.ඒ වගේම ඒ හොයන මුදල් අතට ගන්න බැහැ කියල.ඒ නිසාම මුදල් වියදම් කරන වැඩක් තියා මුදල් වියදම් නොකර කරන වැඩකටවත් සම්බන්ධවෙන්න අපේ අය මැලි වුනා.ඒත් දැන් තත්වය හාත්පසින්ම වෙනස්.දැන් අන්තර්ජාලය තුළ සැරිසරන බොහොමයක් දෙනා සැලකිය යුතු මුදලක් මසකට හොයනව.ඒ වගේම නොයෙකුත් දේවල් වලට සැක බය නැතුව මුදල් යොදවනව.Bux වල  register වෙනව.Upgrade කරනව.Rent කරනව.Forex කරනව.Hyip කරනව.ආදායම් ලබනව.ඔය අතරෙ තියෙන තුට්ටු දෙකත් නැති කරගන්න පිරිසකුත් නැතුවාම නොවෙයි.
කොහොමවුනත් මම මේ අද කියන්න යන්නෙ මුදල් නැති කරගන්න වැඩක් ගැන නම් නෙවෙයි.ඕනෙම කෙනෙකුට බය නැතුව පටන් ගන්න පුළුවන් වැඩක් ගැන.
මම අද මේ Site එකෙන් මුදල් උපයන ආකාරය මුල සිට අගට පැහැදිළි කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
හොදයි.දැන් ඔයාල මේ Site එකේ Register වුනානෙ. කැමති කෙනෙකුට කීයක්වත් වියදම් නොකර Bux වල වගේම දිගටම Ads බලන්නත් පුළුවන්. Ads බලනවට අමතරව මේකෙ Free Game එකකුත් තියෙනව.ඒකෙන් අපිට උත්සහ කරල දිනකට $5 දක්වා දිනා ගැනීමේ අවස්ථාව තියෙනව.මේකෙදිත් ඔයාල Free Member කෙනෙක් නම් අවස්ථා 25කුත් Premium Member කෙනෙක් නම් අවස්ථා 50කුත් ලැබෙනව.ඒකෙනුත් පැහැදිළි වෙනව ඇති Premium Member කෙනෙකුට ලැබෙන අවස්ථා වැඩියි කියල.
හොදයි දැන් ඔයාලගෙ Account එකට Log වෙලා Upgrade To PREMIUM Multiply Your earnings! කියන එක Click කරල ඔයාට පුළුවන් Premium Membership එක ලබාගන්න.මේක Bux Sites වල වගේ මිළ අධික එකක් නෙවෙයි.අනික Bux Sites වල වගේ අවදානමකුත් නැහැ. Premium Membership එක දින 365ක්(වසරක්) සදහා $14.95.ඒක ඉතාමත්ම ලාභදායී මිළක් මේකෙන් ලබන්න පුළුවන් ආදායම ගැන හිතුවම.
Premium Membership එක ලබා ගත්තු සැනින් ඔයාලටAds 100ක් ලබා දෙනව.ඒ කියන්නෙ මුල් දවසෙම $1ක Ads ලබා දෙනව.Upgrade  කල මොහොතේ පටන් අර මම කලින් සදහන් කල $5ක් දිනකට දිනාගන්න පුළුවන් Game එකේ අවස්ථා 50ක් දිනකට ලැබෙනව.ඒ අවස්ථාව ලබා ගන්න නම් ඔයාලගෙ Account එකේ ClixGrid යටතේ තියෙන Play The Game කියන එක Click කරන්න.
ඉන් පස්සෙ මෙන්න මේ වගේ පින්තූරයක්(පින්තූරය සැරින් සැරේ වෙනස් වෙනවා )ඔයාලට ලැබෙනව.ඔයාලට තියෙන්නෙ ඔයාලගෙ වාසනාව උරගාල බලන්න මේ කොටු එකින් එක Click  කරන්න.Fre Member කෙනෙක් නම් අවස්ථා 25කුත් ,Premium Member කෙනෙක් නම් අවස්ථා 50කුත් ආදී වශයෙන්.බොහෝ දුරට මේ Game  එකෙන් මුදල් දිනා ගැනීමේ අවස්ථාව ඔයාලට ලැබෙනව. 
ඉන් පස්සෙ අපි බලමු Premium Member කෙනෙකුට වැඩියෙන් මුදල් හොයන්න ලැබෙන තවත් අවස්ථා මොනවද කියල.මම කිව්වනෙ මේක Bux එකක් නෙවෙයි කියල.ඒ නිසා Referral Rent කරන්න නම් නැහැ.නමුත් ඔයාල බදවගන්න Direct Referralsලගෙන් හොදින් මුදල් උපයන්න ඔයාලට පුළුවන්.එක Referral කෙනෙක් Ads 20ක් Click කලාම  Click කරන Ads වලට ලැබෙන මුදලට අමතරව ඔයාලට ලැබෙනව $0.20ක Commission එකක්.ඒ වගේම ඔයාල මේ බදවගන්න එක් Referral කෙනෙක් Premium Member කෙනෙක් වුනාම ඔයලට $2ක මුදලක් ලැබෙනව.අපි හිතමු ඔයා සදුන් කියල  Referral කෙනෙක්ව බදව ගත්ත කියල.සදුන් Premium Member කෙනෙක් වුනාම ඔයාට $2ක් ලැබෙනව.ඒ වගේම අපි හිතමු සදුන් Referral කෙනෙක්ව බදව ගත්ත කියල .සදුන් බදවගන්න Referral කෙනෙක් වෙනුවෙන් ඔයාට $1 බැගින් ලැබෙනව.නිමාවක් නැතුව දිගින් දිගටම මේ විදියට Commission ඔයාට ලැබෙනව.හැබැයි මතක තියාගන්න.මේ Commission එක තනියම භුක්ති විදින්නෙ නැතුව තමන්ට උදව් කරන අනික් අයත් එක්ක සහයෝගෙන් වැඩ කලාම ආදායම තව තවත් වැඩි කරගන්න පුළුවන්.උදාහරණයක් කිව්වොත් මගෙ Referral Link එක යටතේ Register වෙලා Premium Member කෙනෙක් වෙන හැම කෙනෙකුටම මම $1 බැගින් දෙනව.ඒ වගේම ඒ Referral කෙනෙක් Upgrade වුනාම ඒත් ඔයාලට $0.50 බැගින් ගෙවනව.ඒකෙන් ඔයාලට අමතර ආදායමක් කරා යන්නත් පුළුවන්.
…ඇත්තම කිව්වොත් මේකෙ Upgrade එකට යන්නෙ $14.95 වුනත් උනන්දු වෙන කෙනෙකුට මේ මුදල සතියටත් අඩු කාලයකින් හොයන්න පුළුවන්.

Tuesday, June 6, 2017

ඔීනම Dongle එකක් Unlock කරගන්න


 ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්. මෙ Software එකෙන් ඔීනම Dongle එකක්   Unlock කරගන්න පුලුවන්ක.රන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි.
 
 
  1. මුලින් ම Software එක Install කරගන්න
  2. එතකොට Desktop එකට Shortcut එකක් එනවා,
  3. දැන් Crack එක අරගෙන Desktop එකට දාන්න,Replace කරන්න ද ඈහුවොත් Yes කරන්න,
  4. දැන් ඉතින් වැඩ පටන් ගන්න පුලුවන් 

Facebook Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශාලා වෙබි අඩවියක් එලිදකි.


Facebook කියන්නේ අපි කවුරැත් දන්න කියන Social network එකක්.නමුත් මෙචිචරක කාලෙකට අපි Facebook වල ක​රපු දේවල් වලට අපිට හමීබ උන ​දෙයක් නමි නැහැ.නමුත් කාලයත් එක්ක Facebook එක්ක තරග කරන්න එක එක අලුත් Social network ආවා,ඒ කියන්නේ Google Plus වගේ ඒවා.ඒත් ඒවත් එචිචරම සාර්ථක උනේ නමි නැහැ.

නමුත් දැන් Facebook එක්ක තරග කරන්න ඈවිත් ඉන්න අලුත්ම කෙනා තමයි TSU කියන්නේ.කිවිව ගමන් නිකන්ම නිකන් තවත් Social network එකක් කියලා හිතුනට මෙ social network එක භාවිතා කරන උපක්ක්‍රමය තමයි,Comments,Likes,Shares වලට Users ලාට සල්ලි ගෙවන එක.ඒ කියන්නේ අපි Facebook වල like කරනවා වගේ TSU වල කරාම අපිට යමිකිසි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.TSU කියන විදියට තමන් හමිබ කරන සල්ලි වලින් 90% ක් එයාල Users ලාට ගෙවනවා.මොකද User ලා නැත්නමි Web site එකෙන් වැඩක් නැති නිසා.

හැබැයි මෙකෙ තියෙන වෙනස තමයි ​TSU වලට නිකන් එකතු වෙන්න බැහැ,ඉන්න කවිරැ හරි Invite කරන්න ඔීනී.අපි මෙතන දාන Invivtation එක පාවිචිචි කරලා ඔයාලා Register වෙනවා නමි මෙි හරහා Register වෙන හැම කෙනෙක්ම ගානේ මුදල් ප්‍රමාණයක් හැමෝටම බෙදිලා යනවා.මෙි ලින්ක් එක පාවිචිචි කරලා register වෙන්න.දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියනවා කියනවා users ලාට බෙදලා දෙන්න.

මෙ පිලිබදව පලවී තිබු තමත් post එකක් පහතින්.මෙම image එක උපුටා ගැනීමක් බව සලකන්න....